Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » පූටින් බෙන්ස් කාර් අතහරී... රුසියාවේ නිශ්පාදිත සුපිරි රථයකින් දිවුරුම්දීමේ උළෙලට පැමිණි හැටි මෙන්න. (VIDEO/PHOTOS)



රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පූටීන් මහතා පසුගියදා යළිත් වරක් රුසියානු ජනාධිපතිධූරයේ දිවුරුම් දෙනු ලැබුවා. ඉතාමත් විචිත්‍රවත් සහ අභිමානවත් රාජ්‍ය උත්සවයක් ලෙස සංවිධානය කර තිබූ එම දිවුරුම් දීමේ උත්සවය  ලෝකය පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් විය. 

මින් පෙර දී ජර්මනියේ නිශ්පාදිත බෙන්ස් වර්ගයේ ලිමෝසීන් රථයකින් උත්සව සඳහා සහභාගී වන පූටින් මෙවර රුසියාවේම නිශ්පාධිත සුවිශේෂි ලිමෝසීන් වර්ගයේ සුඛෝපභෝගී රථයකින් දිවුරුම් දීමේ උළෙලට පැමිණීම විශේෂ සිදුවීමක් ය. 

සෝවියට් රුසියාවේ කිසිදු නායකයෙක් මින් පෙර රුසියාවේ නිශ්පාදිත මෝටර් රථයක් භාවිතා කර නැති බවයි එරට මාධ්‍ය වාර්තා කලේ. 

රුසියාව කලක පටන් සිදුකල ‘Kortezh,’ නම් ව්‍යාපෘතිය සාර්ථක වීම නිසා මෙම ජනාධිපති නිල රථය නිර්මාණය කිරීමට ඔවුනට හැකියාව ලැබී ඇත. 

කෙසේ වෙතත් මෙම රථයේ ආරක්ෂණ ක්‍රමෝපාය සහ වෙනත් තාක්ෂණික කරුණු පිළිබඳව තවමත් කිසිදු වාර්තාවක් පළ වී නැත.









«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply