Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රවීට ඇමතිකමක් දෙන්නැයි අගමැති දණ ගසා වැද ජනාධිගෙන් ඉල්ලයි.. පටිගත කල වීඩියෝව රවීගේ දුරකතනයේ..(VIDEO)



රවි කරුණානායක මහතාට ඇමතිකමක් දෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමති මලික් සමරවික්‍රම යන මහත්වරුන් ජනාදීපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලගට ගොස් දණ ගසා ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා සදහන් කරයි.

හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනේදී ඔහු මේ බව කියා සිටියේය.

විශ්වාස භංගයේදී අගමැතිවරයා රකින්නට ඡුන්ද දීම සදහා ඇමති ධුරයක් ලබා දෙන බවට අගමැතිවරයා විසින් දුන් පොරොන්දුව රවි කරුණානායක මහතාගේ ජංගම දුරකතනයේ පටිගත කර ඇති බවද ඔහු සදහන් කලේය.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply