Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » “අඩෝ *** , අපිට *** දීපිය යකෝ..” මහින්දගේ වාහනයට මිනිස්සු විරෝධතා දක්වති… (VIDEO)


මෙරට තෙල් හිගයක් ඇතිවූ දිනවල තමන් වාහනයෙන් ගමනක් යද්දී තෙල් පෝලිමේ සිටි පිරිසක් රනිල්ගේ වාහනය යයි වටහාගෙන කෑකෝ ගැසූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගාල්ල සමනල ක‍්‍රීඩාංගනයේදී පැවති ඒකාබද්ද මැයි රැළිය අමතමිනි.
‘තෙල් පෝලිමේ වාහන නවත්තල. මම යනකොට කළුවර වැටිල දවසක්. මුං හිතුව මේ යන්නෙ රනිල් කියල.
‘අඩෝ රනිල්.. අපිට තෙල් ටික දීපිය යකෝ..’
මං ඉක්මනට වීදුරුව පාත් කරල කිවුව රනිල් නෙමෙයි කියල.
‘අනේ සර් සොරි සර්.. සොරි සර්.. අපි හිතුවෙ රනිල් කියල’ කිවුව’


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply