Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය අසල ශෝකයෙන් වැතිර සිටින ආදරණීය සුරතලාගේ කතාව (PHOTOS)



අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අද(02) දැයෙන් සමුගනු ලබනවා. 

ඒ මහතාගේ දේහය කොළඹ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ආ මොහොතේ පටන් බොහෝ දෙනෙකු අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි අතර ඔවුනට දේහය අසල බොහෝ ශෝකීව වැතිර සිටින ලෙස්ටර් ජේමිස් මහතාගේ සුරතලා දැකගැනීමට හැකියාව ලැබුණා.  

සිය ආදරණීය ස්වාමියා මියගිය මොහොතේ පටන් ඒ බලු සුරතලා ඉතාමත් කණගාටුදායි ස්වරූපයෙන් සිටින බව අපට වාර්තා වනවා.






«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply