Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ෆොන්සේකාට සහ තෙවරප්පෙරුමට කරන්න තියන පළමු රාජකාරිය මෙන්න (PHOTOS)


දුර්වල වී සිටි දළ සහිත අවුරුදු 10 ක් වයසැති දළ දෙකක් සහිත ඇත් පැටියකු හට ගල්ගමුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් ප්‍රතිකාර සිදු කර ඇති බවට කරුණු වාර්තා වී ඇත.
දෛනික පසු විපරම මෙම ඇත් පැටියා සම්බන්ධයෙන් සිදු කළ යුතු අතර ප්‍රතිකාර කිරීම ද නොකඩවා සිදු කළ යුතු බවට කරුණු වාර්තා විය.
කෙසේ නමුත් වනජීවී නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීම හේතුවෙන් මෙම ක්‍රියාවලිය අඩපණ වී ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
එබැවින් මෙම ඇත් පැටවා හට කුමක් සිදු වී ඇත්ද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් මේ වන තෙක් අනාවරණය වී නොමැත.
නව වනජීවී ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ‍‍ෆොන්සේකා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සමස්ත වනජීවී දෙපාර්තමේන්තුවේ කඩිනම් අවධානය යොමු වේ යැයි අප බලාපොරොත්තු වෙමු.





«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply