Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » අලුත උපන් දරුවා, අම්මාගේ බොඩි ගාර්ඩ් වගේලූ, හොලිවූඩ් නිළිය ගැන අලුත්ම කතාවක් ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි ආන්දෝලනයට .! (PHOTOS)


ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ නිරූපණ ශිල්පිණියක් හා ජනප්‍රිය තරුවක් වන කයිලි ජෙනර් සම්බන්ධ ආන්දෝලන්නාත්මක පුවතක් මේ දිනවල අන්තර්ජාලයේ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයේද දැඩි ලෙස කතාබහට ලක්ව තිබෙනවා. 
කයිලි ජෙනර් අතිශය ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිණි කිම් කඩෑශියැන් ගේ අර්ධ සොහොයුරියක්ද වනවා.
විසි හැවිරිදි (20) කයිලි පසුගිය පෙබරවාරි පළමුවෙනිදා සිය ප්‍රථම දරු ප්‍රසූතිය සිදු කළ අතර උපත ලද දියණිය ස්ටෝමි වෙබ්ස්ටර් නමින් කයිලි හා ඇයගේ පෙම්වතා වන ටේවිස් ස්කොට් විසින් නම් කර තිබුනා. ට්‍රේවිස් ස්කොට් ඇමෙරිකානු ජාතික රැප් ගායකයෙක් වනවා.
කෙසේ වෙතත් කයිලි සහ ස්කොට්ගේ දියණියගේ ඡායාරූප සමාජජාලා වලට මුදා හැරීමත් සමග සමාජජාලා වල රසිකයන් පළකර තිබු අදහස් සීග්‍රයෙන් පැතිර ගොස් ජාත්‍යන්තර මාධ්‍යයේද අවදානයට ලක්ව තිබෙනවා.
එනම් කයිලිගේ දියණියගේ රූපය ඇයගේ පුද්ගලික ආරක්ෂකයාට සමාන බවයි ට්විටර් ඇතුලු සමාජජාලා වෙබ් අඩවි වල බොහො දෙනෙක් පළකර තිබුනේ. ටිම් චුන්ග් නම් කයිලිගේ පෞද්ගලික ආරක්ෂකයා විසි හැවිරිදි තරුණයෙක් වන අතර ඔහු අමතර රැකියාවක් ලෙසින් මෙලෙස කයිලී ජෙනර්ගේ පුද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන බව සදහන්.
මෙම පුවත සමාජජාලා වල පැතිරීමත් සමග දහස් ගණනක් රසිකයන් මෙම පුවත පිළිබදව අදහස් දක්වා තිබූ අතර ඉන්පසු ජාත්‍යන්තර මාධ්‍යයේද මේ පිළිබදව කතාබහට ලක්ව තිබුනා.
කයිලි සහ දියණිය 
 
කයිලිගේ පෙම්වතා ට්‍රේවීස් ස්කොට්
 
කයිලිගේ පෞද්ගලික ආරක්ෂකයා ටිම් චුන්ග්
 
සමාජජාලා වල පළව තිබූ අදහස් 
 






«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply