Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » දැඩි ආරක්ෂාවක් යටතේ උසස් අධ්‍යාපන ඇමති විජේදාස වැඩ අරඹයි..! (PHOTOS)


උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඇමති විජයදාස රාජපක්ෂ මහතා අද (02දා) සිය අමාත්‍යාංශයේ වැඩබාර ගැනීම සඳහා පැමිණියා.

ඔහු වැඩ බාර ගන්නා අවස්ථාවේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට දැඩි පොලිස් ආරක්ෂාවක් සපයා තිබු අතර, සරසවි සිසුන්ගේ විරෝධතාවක් ඇතිවිය හැකි බවට පුරෝකතනය කරමින් මෙම ආරක්ෂාව සපයා තිබුණු බවයි පොලීසිය සඳහන් කළේ.




«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply