Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » කොළඹ නීති පීඨයේ බූරුවෝ හිටපු ජනපතිට අපහාස කරයි.! (PHOTOS)




කොළඹ විශ්ව විද්‍යාලීය නීති පීඨ ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නීති පීඨ වසන්ත උදානය පසුගිය මස 25 වන්දා පැවැත්වුණා. 

එහිදී සාම්ප්‍රදායික අවුරුදු උත්සවයක්දී පැවැත්වෙන "අලියාට ඇස තැබීම" වෙනුවට මෙරට හිටපු ජනාධිපතිවරයා මෙන්ම තිස් වසරක කුරුරු යුද්ධයකින් රට මුදවා ගැනීම සඳහා නායකත්වය ලබාදුන් මහින්ද රාජපක්ෂ මහතාට ඇස තැබීම "මහින්ද හොරාට ඇස තැබීම" යනුවෙන් පැවැත්වීමට ඔවුන් කටයුතු කර තිබේ. 

එහිදී වර්ථමාන ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින්ද තරඟ පැවැත්වුණු බවට වාර්තා වී තිබේ. 

රටක දේශපාලන නායකයින් යනු විහිලුවක් හෝ නොකල හැකි දේවත්වයෙන් පිදිය යුතු කොටසක් නොවේ. නමුත් නීතිය හදාරන රටේ අනාගත නායකයින් වන සිසුන් කොටසක් විශ්ව විද්‍යාලයක් තුල හිටපු රාජ්‍ය නායකයින්ට හොරුන් සහ වංචා කාරයින් යනුවෙන් පවසමින් අපහාසාත්මක ලෙස හැසිරීම කිසිසේත්ම අනුමත කල හැකි ක්‍රියාවක් නොවේ. 

නීති පීඨයේ ඉගෙනුම ලබන සිසුන්ට අන් සිසුන්ට වඩා විචාර බුද්ධියක් තිබිය යුතු අතර අවාසනාවට කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන්ට එය නැත. 





«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply