Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » පුංචි යට්ටෝවිටට චන්ද්‍රිකා ආච්චි මුණගැසුනු හැටි (PHOTOS)



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපවී ක්‍රියාකල  කම්කරු නායකයින්ට උපහාර පුදකිරීමේ උත්සවයක් ඊයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර ඊට හිටපු ජනාධිපතිනියද සහභාගී විය.

උත්සවයේදී අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාටද උපහාර පුදකල අතර ඒ මහතාගේ දියණිය වන පා.ම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සැමියා වන හිරාන් යට්ටෝවිට සහ ඇගේ පුංචි පුත්‍රයාද මෙම උත්සවයට සහභාගී වී සිටියා.

උත්සවයෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පුංචි දරුවාව හිටපු ජනාධිපතිණිය විසින් සිය තුරුලට ගෙන හුරතල් කරන අයුරු ඉතාම සුන්දර දර්ශණයක් වුණා.

එම අවස්ථාවේ ලබාගත් ජායාරූප කිහිපයක් පහතින්  දැක්වේ. 





«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply