Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » කීරි සම්බා හාල් කොට්ට වලින් තොරන් ගහලා, ජනාධිපතිගේ බෑණා දීපු සුපිරි දන්සැල (PHOTOS)


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ආදරණීය සොහොයුරා වන අරලිය සමූහ ව්‍යාපාරයේ ගරු සභාපති ඩඩ්ලි සිරිසේන මැති තුමන්ගේ උපදෙස් පරිදි සේවක සුභ සාධක සිමිතිය මගින් සංවිධානය කරනු ලැබූ මෙම දන්සැල වෙසක් පුන් පොහෝ දින පොළොන්නරැව ගල් විහාරය, පුරාවිද්‍යා කාර්යාලය අසලදී ඉතාමත් අලංකාර අයුරින් අරලිය සමූහ ව්‍යාපාරයේ උප සභාපති තුමන් වන ගරු දිමිත්‍ර පල්ලේවත්ත මැති තුමන් සහ එම මැතිනියන් වන ගරු රුවන්ගි පල්ලේවත්ත මැතිනියන් අතින් පොළොන්නරුව පුදබිම වෙත පැමිණි දහස් සංඛ්‍යාත බැතිමතුන් වෙත පසුගියදා විවෘත විය. 

ඉතා ප්‍රණීත ආහාර වලින් සමන්විත වූ මෙම දන්සැල ඉතාමත් පිරිසිදු ලෙස සකස් කර තිබේ. 

මෙම බත් දන්සැල අසල ඉදිකල තොරණ සඳහා කිරී සම්බා හාල් කොට්ට යොදා තිබීම ඉතා සුන්දර දර්ශණයක් විය. 

රාජපක්ෂවරුන්ගේ සමයේදී මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරමින් අරලියගහ මන්දිරයේ  පැවැත්වූ දන්සැල් මෙන් නොව සිය පෞද්ගලික මුදල් වියදම් කරමින් සිරිසේන පවුලේ සාමාජිකයින් කරනු ලබන මෙම ක්‍රියාව සියලු දෙනා අගය කල යුතුය. 
































«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply