Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ජනාධිපති මාධ්‍ය අංශයේ නිල ටුවිටර් ගිණුම හැක් (Hack) කරයි.. ජනපතිට බැණ වදී..!



ජනාධිපති මාධ්‍ය අංශයට අයත් නිල ටුවිටර් ගිණුම කිසියම් පාර්ශවයක් විසින් අනවසරයෙන් අත්පත් කරගෙන ඒ හරහා ජනාධිපතිවරයාගේම නිල ටුවිටර් පණිවිඩයකට  ඔහුට අපහාස වන අයුරින් ප්‍රතිචාර දක්වා ඇතයි වාර්තා වනවා.

"ඔබ බොහෝම හොද කතාකාරයෙක්. ඒත් ඒ අනුව වැඩ වෙයි කියලා කොහොමද කියන්නේ? කියන දේ කරන්න. " යනුවෙන්  ප්‍රතිචාර දක්වා තිබේ.

සමාන්‍යයෙන් ටුවිටර් ගිණුමකට අනවසරයෙන් ඇතුලුවීම ඉතා අපහසු ක්‍රියාවක් නිසා මෙය එම ගිණුමට ප්‍රවේශය හිමි පුද්ගලයෙකු විසින්ම කරන අද ක්‍රියාවක් දැයි සැක පහළ වී ඇත. 


මින් පෙර අවස්ථාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට කුඩා දරුවෙකු විසින් අනවසරයෙන් ඇතුලු වූ අතර පසුව ඔහුව අගය කරමින් ජනාධිපති විශේෂ ගරු සම්මාන පිරිනැමූ අතර මෙවර ටුවිටර් ගිණුමට ඇතුලු වූ පුද්ගලයාටද එවැනිම පිළිගැනීමක් අත්වනු ඇතැයි වාර්තා වේ. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply