Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » එක පාරම ඔයාගේ පරණ Facebook ෆොටෝ උඩ එනවද? මාර්ක් සකර්බර්ගේ ෆොටෝ එකෙන් පස්සේ හැදුන අලුත්ම "ෆේස්බුක් රැල්ල" මෙන්න (PHOTOS)





ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් 2017 වර්ශයේ ඔහුගේ ගිණුමේ සිය සහෝදරියන් සමඟ පළකල ජායාරූපයකට ශ්‍රී ලාංකීකයින් විසින් සිංහල යුනිකෝඩ් භාවිතා කරමින් අපහාසාත්මක සහ විනෝදාත්මක මත පළකිරීම් සිදුකරමින් ඇති අතර එය මේ වනවිට ෆේස්බුක් තුල ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇත. 

මාර්ක් සකර්බර්ගේ පැරණි ජායාරූපය නැවත මතුකිරීමෙන් නොනැවති සිය හිතමිතුරන්ගේ පැරණි ජායාරූපද නැවත මතු කිරීම සදහා ෆේස්බුක් පරිශීලකයින් බොහෝ උද්යෝගශීලිව කටයුතු කරනු දැකගත හැක. 

මාර්ක් සකට්බර්ගේ ජායාරූපයේ ශ්‍රී ලාංකීකයින් සිදුකල අදහස් දැක්වීම් කිහිපයක් පහතින් දැක්වෙන අතර ඔබේ රස වින්දනය උදෙසා අප එය මෙසේ පළකරනවා.














«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply