Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » BREAKING NEWS : සාකච්ඡා ආසාර්ථකයි දුම්රිය වර්ජනය ස්ථිරයි!


ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී විසඳුමක් නොලැබීම හේතුවෙන් සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය පවසනවා.
අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අදාළ විසදුම් ලබාදීම සඳහා තමා දුම්රිය රියදුරු සංගමයෙන් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බවයි.   

දුම්රිය එන්ජින් රියදුරු සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කළ වර්ජනයට නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ද සහය පළ කර තිබුණා.

අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය එන්ජින් රියදුරු සංගමය සිය සාමාජිකයන් සමඟ සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply