Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » BREAKING NEWS : කැබිනට් මණ්ඩල සංශෝධනය ඇරඹෙයි...! (LIVE UPDATE)


යහපාලන රජයේ නවතම කැබිනට් මණ්ඩල සංශෝධනය  මීට සුලු මොහොතකට පෙර ආරම්භ වුණා. එම සංශෝධනයේ සජීවි යාවත්කාලීන කිරීම පහතින් දැක්වේ.

11.13 am - විජයදාස රාජපක්ෂ - උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු

රවීන්ද්‍ර සමරවීර - කම්කරු සහ වෘත්තිය සමිති සම්බන්ධතා

සරත් ෆොන්සේකා - තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන

දයා ගමගේ - සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත 

11.06 am - විජිත් විජේමුණි සොයිසා - ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය/ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය

11.00 am - ඩී එම් ස්වාමිනාදන් - පුනරුත්තාපන, නැවත පදිංචිකිරීම් සහ හින්දු ආගමික කටයුතු


සාගල රත්නායක - තරුණ කටයුතු සහ ව්‍යාපෘති කළමනාකරන අමාත්‍ය/ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය


මනෝ ගනේෂන් - ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියා අමාත්‍ය/ රාජ්‍ය භාෂා අමාත්‍ය

10.57 am - පී හැරිසන් - සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය

කබීර් හෂීම් - අධිවේගී මාර්ග සහ මහා මාර්ග සංවර්ධන අමාත්‍ය

රංජිත් මද්දුම බණ්ඩාර - නීතිය සහ සාමය, රාජ්‍ය පරිපාලන සහ කළමණාකරන අමාත්‍ය

තලතා අතුකොරාල - අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

ෆයිසර් මුස්තාපා - ක්‍රීඩා සහ පළාත් පාලන කටයුතු



10.48 am - සරත් අමුණුගම - විද්‍යා, තාක්ෂණ සහ වෘත්තිය පුහුණු අමාත්‍ය.

10.46 am - එස් බී නාවින්න - අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන 

මහින්ද අමරවීර - කෘෂිකර්ම අමාත්‍ය


දුමින්ද දිසානායක - වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ සහ අපදා කළමනාකරණ අමාත්‍ය

10.40 am - ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍යධූරය

10.38 am - අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්‍යාලයට පැමිණෙයි. 



10.11 - ජනාධිපතිවරයා සහ අමාත්‍යවරු කැබිනට් මණ්ඩල සංශෝධනය සදහා ජනාධිපති කාර්‍යාලයට පැමිණෙයි. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply