Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රනිල්ගේ විශ්වාසවන්තම ඇමති අකිල, මහලේකම් ධූරයේ වැඩ අරඹයි...!


එක්සත් ජාතික පක්ෂ නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සිය ධූරයේ වැඩ බාරගෙන තිබේ.අද(07) උදෑසන යෙදුණු සුබ මොහොතින් අමාත්‍යවරයා මහ ලේකම් ධූරයේ රාජකාරි ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ “පුනුරුදයක ඇරඹුව” වැඩසටහන පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(06) ආරම්භ කර තිබේ.
ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති පරිත්‍රාණ ධර්ම දේශනාවකින්ය.
එක්සත් ජාතික පක්ෂයේ මියගිය නායකයින්, පක්ෂය වෙනුවෙන් විවිධ කැපකිරීම් සහ විවිධ පරිත්‍යාගයන් සිදු කළ ජනතා නායකයින්ට සහ සාමාජිකයින් සිහිපත් කරමින් සියලු පාක්ෂිකයින්ට මෙන්ම රටවැසියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් මෙම පරිත්‍රාණ ධර්ම දේශනාව පවත්වා තිබේ.
ධර්ම දේශනාවෙන් පසු සියක් නමක් විෂයෙහි හීල් දානමය පූණ්‍ය කර්මයක් ද අද උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථාවේ පැවැති අතර ඉන් අනතුරුව අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා සිය මහ ලේකම් ධුරයේ වැඩභාර ගනු ලැබුවේය.





«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply