Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රාජ්‍ය හා නියොජ්‍ය අමාත්‍යවරු අද දිවුරුම් දුන් අමාත්‍යාංශ


සම්මුතිවාදී ආණ්ඩුවේ නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද පෙරවරු 11 සිට ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ වුණා. ඒ අනුව දිවුරුම් දෙන අමාත්‍යධූර පහත පරිදිය.

පාලිත රංගේ බණ්ඩාර - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
එම්.එල්.එම් හිස්බුල්ලා - අධිවේගි හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
දිලිප් වෙදාරච්චි - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු පිළබඳ රාජ්‍ය අමාත්‍ය
මොහාන් ලාල් ග්‍රේරු- උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය 
චම්පික ප්‍රේමදාස -වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
ශ්‍රියානි විජේවික්‍රම - ක්‍රීඩා හා පලාත් පාලන රාජ්‍ය අමාත්‍ය
වීරකුමාර දිසානායක - මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් සෙනෙවිරත්න - නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය 
අමීර් අල් සිහබ්දින් - ධීවර හා ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
දිනේෂ් ගල්කන්ද - ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
රන්ජන් රාමනායක - සමාජ බලගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය
කරුණාරත්න පරණවිතාන - විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, කුසලතා වෘත්තීය පුහුණු, උඩරට උරුමයන් පිළිබඳව නියෝජ්‍ය ඇමති
සාරතී දුෂ්මන්ත - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමති
පාලිත තෙවරප්පෙරුම - වනජීවී හා ප්‍රාදේශීය සංර්ධන නියෝජ්‍ය ඇමති
මනූෂ නානායක්කාර - ඩිජිටල් කටයුතු හා විදේශ රැකියා පිළිබඳ නියොජ්‍ය ඇමති

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply