Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ආණ්ඩුව අමුතු නැටුමකට සැරසෙයි... වහාම ඉල්ලා අස්වෙන්න මංගල, රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින්ට දන්වයි..



තමන් දැනට දරන තනතුරු වලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්ය යන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් වෙත දැනුම් දී ඇතැයි ඒෂියන් මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

නව රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින් ඉදිරි දිනවල පත් කිරීම මෙහි අරමුණයි.

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අදාල දැනුම් දීම සිදුර ඇති බවයි.

රජයේ ප්‍රචාරණය සඳහා රාජ්‍ය මාධ්‍ය භාවිත කිරීම නිසා ඒවා පසුගිය කාලය තුළ  අසාර්ථක තත්ත්වයට පත්ව ඇතැයි ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply