Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්.ෆරික්ඩීන් විසින් මහසොහොන් බලකායේ නායකයා, අමිත් වීරසිංහව යලිත් බන්ධනාගාර ගත කරයි.


මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගිය දිනවල සිදු වූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු මහසෝන් බලකායේ ප‍්‍රධානි අමිත් වීරසිංහ ඇතුළු 27 දෙනා මැයි මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔවුන් අද තෙල්දෙණිය මහේස්ත‍්‍රාත් එම්.එච්.ෆරික්ඩීන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අද දිනයේදීත් නඩු විභාගය කැදවූ අවස්ථාවේදී ඔවුන්ගේ ඥාතීන් අධිකරණ පරිශ‍්‍රයට පැමිණ තිබෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply