Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රනිල් සමෘද්ධි බැංකුවට බැල්ම හෙලයි.!


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ මැයි දින සැමරුම් උත්සවය අද (06) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී. පැවැත්වීය
මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ සමෘද්ධි බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පත් කිරීමට කටයුතු කරන බවයි. එහි කටයුතු විධිමත් ආකාරයෙන් සිදු කිරිමයි අරමුණ. නව වැඩසටහන් ගණනාවක් ආරම්භ කිරිමට රජය පියවර ගෙන තිබෙනව බවත්. උපාධිධාරින්ට රැකියා ලබාදිමත් ඊට අයත් වන බවයි එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුමේදි අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළේය

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply