Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » නිවාස අමාත්‍යංශයේ නිදන් හැරීම ඇමති දුමින්ද වහා අත්හිටුවයි..!



නිවාස සංවර්ධන අධිකාරිය විසින් දුටුගැමුණු - එළාර යුද්ධය පැවති විජිතපුර බලකොටුව සහිත ප්‍රදේශයේ පුරාවස්තු විනාශ කරමින් නිවාස ව්‍යාපෘතියක මුවාවෙන් සිදුකල මහා පරිමාණ නිදන් කොල්ලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසත් ඊට සම්බන්ධ පාර්ශව වලට තරාතිරම නොබලා දඩුවම් දීමට අවශ්‍ය විමර්ශණ කටයුතු සිදුකරන ලෙසත් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාල අංශ වලට නියෝග කර තිබේ.

මෙම දරුණු විනාශය පිළිබඳව අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට වාර්තා වූ විගස ඔහු මෙම කටයුතු වහාම අත් හිටුවන ලෙසට ලිපියක් මගින් ප්‍රාදේශිය ලේකම්වරිය දැනුවත් කර ඇති අතර ඇය ඒ පිළිබඳව නිවාස සංවර්ධන අධිකාරියට දැනුම්දී ඇත. 

නමුත් එම නියෝගය නොසලකාහරිමින් නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක වී තිබේ. 

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ  අමාත්‍යංශය යටතේ පවතින නිවාස සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය ලේකම්වරිය සමඟ එක්වී මෙම  විනාශය සිදුකරන බවට ජනමාධ්‍ය පසුගියදා චෝදනා කලා. 




«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply