Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » වෙල්ලමුල්ලවයික්කාල සැමරුමට සියලු වියදම් මහජන මුදලින්, උතුරු පළාත් සභාවෙන්.... සංවිධානය යාපනය විශ්ව විද්‍යාලයෙන්.



මියගිය LTTE ත්‍රස්‌තවාදීන් සිහිකරමින් මුල්ලිවයික්‌කාල් සමරුව සඳහා උතුරු පළාත් සභාව වැය කරන්නේ රජයේ මුදල් බව අනාවරණය වී ඇත. 
 
 කොටි සංවිධානය තහනම් සංවිධානයක්‌ ලෙස තවදුරටත් ක්‍රියාත්මක වෙද්දි රජයේ මුදල් වැය කිරීමට උතුරු පළාත් සභාවට හැකියාවක්‌ නැතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
 
 උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් පළාත් සභා විෂය පථය උල්ලංඝනය කරමින් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය ගෙන්වා මුල්ලිවයික්‌කාල් සමරුව පැවැත්වීම සඳහා සාකච්ඡා පවත්වා ඇත.
 
 මේ අතර යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය රජයේ අවසරයකින් තොරව මුල්ලිවයික්‌කාල් ප්‍රදේශයද ශුද්ධ පවිත්‍ර කර තිබේ.

- දිවයින

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply