Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ජනපති මාධ්‍ය අංශයේ ට්විට්ර් ගිණුම ගැන පළකළ BBC මාධ්‍යවේදී අසාම් CIDයට කැඳවයි.


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයකට ජනපති මාධ්‍ය අංශය විසින් එක්කොට තිබූ සෘණාත්මක අදහසක් සිය ට්විටර් ගිණුම හරහා අණාවරණය කළ බී.බී.සී. සිංහල සංදේශයේ අසාම් අමීන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින සයිබර් අපරාධ විමර්ශන ඒකකයට කැඳවා ඇති බවට වාර්තා වෙනවා.
ඔහුට අද (10දා) පෙ.ව. 10.00ට මෙම ප්‍රකාශය ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා ඇති අතර ජනපති මාධ්‍ය අංශය විසින් අදාළ සිදුවීම පිළිබඳව ප්‍රකාශයක් කරමින් පැවැසුවේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.
මේ පිළිබඳව සමාජජාල ඔස්සේ කතාබහක් ඇතිවුණු අතර ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණේ මෙම සිදුවීමට හේතුව ජනපති මාධ්‍ය අංශයේ ට්විටර් ගිණුම මොනයම් හෝ හේතුවකින් වෙනත් පාර්ශවයක් අතට පත්වීම බවයි.
ජනපතිගේ ට්විටර් ප්‍රකාශය හා ඊට පහතින් දැක්වෙන්නේ ජනපති මාධ්‍ය අංශයේ ටිවිටර් ගිණුම හරහා සිදුකළ ප්‍රකාශයි.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply