Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ශරීරයේ මාංශපේෂි වර්ධනයට ඔබ අනිවාර්‍යයෙන්ම ආහාරයට ගතයුතු කෑම 8



ශරීරයේ මාංශපේෂි වර්ධනය කර ගැනීමට සහ ශක්තිමත් ශරීරයක් සදහා බොහෝ දෙනෙකු ඉතා වෙහෙස වෙනවා. කායවර්ධන මධ්‍යස්ථාන තුල පැයගණන් ගත කරන ගමන් අධිප්‍රෝටීන් සහිත කිරිපිටි, බෙහෙත් වර්ග භාවිතා කිරීම තරුණ පරපුර අතර ඉතා සුලභ දසුනක්. නමුත් දිඝුකාරීන සෞඛ්‍යසම්පන්න ශරීරයක් පවත්වාගෙන යන අතරම මාංශපේෂී වර්ධනය කරගැනීමට නම් පහත ආහාර වර්ග දෛනික ආහාර වේලට එකතු කරගැනීමෙන් ඔබට හැකිවේවි.  

1. බිත්තර 

2. ආමන්ඩ්

3. සැමන් මාලු

4. යෝගට්

5. හරක් මස්

6 ඔලිව් ඔයිල්


7. ජලය 

8. කෝපි

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply