Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » පරිගනක පද්ධතියේ දෝෂයකින් පිළිකා රෝගීන් 270 ක් මරුට


පියයුරු පිළිකා වැළඳුණු කාන්තාවන් 270කගේ මරණ වලට හේතුවන්නට ඇත්තේ පරිගණක පද්ධතියේ සිදුවූ දෝශයක් බව බ්‍රිතාන්‍යයේ  සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත. 
 
බ්‍රිතාන්‍යයේ 2009 වර්ෂයේ   සිට අවුරුදු 68 - 71ත් අතර වයසේ කාන්තාවන් 450 000කට පමණ පියයුරු පිළිකා නිවාරණය සඳහා යවන අවසන් කැඳවුම් ලිපි නොලැබීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් ජෙරමි හන්ට් මහතා පවසයි. ඔහු පවසන්නේ මේ සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් කැඳවා ඇති බවයි. 
 
මෙම අතපසුවීම සිදු නොවුණේ නම් ඔවුන්ට ජීවත් වීමට වාසනාව ලැබෙනු ඇති බවත් ඇතිවූ කණගාටුදායක සිද්ධිය සම්බන්ධව රජයේ බලවත් කණගාටුව පල කරන බවත් ලේකම්වරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත. 
 
(බීබීසි පුවත් ඇසුරිණි - 085)

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply