Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මම 2020 යන්නේ නෑ... කරන්න දේවල් ගොඩක් තියෙනවා - ජනපති



තමන් 2020දී ජනාධ්පතිධූරය අත්නොහරින බව මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුලු මොහොතකට පෙර මඩකලපුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියේදී ප්‍රකාශ කලා.

තමන්ට කිරීමට තවත් බොහෝ වැඩ ඇති බැවින් එසේ අතහැර දමා නොයන බවයි ඔහු ප්‍රකාශ කලේ.

ඒ අනුව 2020 ජනාධිපතිවරණයේදී සිය දෙවන ධූරකාලය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා තරඟ වදිනු ඇත. 

2015 ජනාධිපතිවරණයෙන් පසු විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවත් තමන් එක් වරකට වඩා ජනාධිපති තනතුරේ රැදී නොසිටින බවත් ඒ මහතා ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කලා.

කෙසේ වෙතත් ඒ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ ලද ආර්ථික හා සමාජීය දියුණුව පිළිබඳව ඉතා පැහැදීමකින් සිටින ජනතාව ඔහුට මීළඟ ජනාධිපතිවරණයේදී කෘතගුණ සළකනු ඇත. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply