Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » කොරියානු නායකයින්ගේ ඓතිහාසික හමුව දවසේදී ජෙහාන් සහ ප්‍රියන්ත දකුණු කොරියාවට (VIDEOS)




කොරියානු නායකයින් අතර ඓතිහාසික හමුව මේ වනවිට පැවැත්වෙමින් තිබේ. ලෝකයම ඒ පිළිබඳව අවධානයෙන් සිටියදී පසුගිය සමයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනාගනු ලැබූ කූඹියෝ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත ද්විත්වය වන ජෙහාන් (තුමිදු දොඩම්තැන්න්න ) සහ ප්‍රියන්ත (කළණ ගුණසේකට )හදිසියේම කොරියානු සංචාරයක නිරත වනවා.  

ඒ එළඹෙන සති අන්තයේදී කොරියාවේ පැවැත්වෙන සිංහල අවුරුදු බක් මහ උළෙලට සහභාගී වීම සඳහායි. 

කොරියාවේ ගුවන්තොටුපළේ සිට කළණ ගුණසේකට සහ තුමිදු දොඩම්තැන්න සිදුකල ෆේස්බුක් ලයිව් විකාශයන් පහතින් දැක්වේ. 


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply