Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රටම කතාවෙන අජිත් මුතුකුමාරණ (බස් අජිත්) සිය සංගීත කණ්ඩායමේ සියලු සාමාජිකයින් එළවයි...! (VIDEO)


ප්‍රසංග වේදිකාවේ නිතරම දකින්න ලැබෙන සංගීත කණ්ඩායමක් තමයි සකුරා රෙන්ජ් කියන්නේ. අජිත් මුතුකුමාරණ ප්‍රමුඛ මෙම සංගීත කණ්ඩායම මේ වනවිට අවසන් බවයි වාර්තා වෙන්නේ. ඒ එහි සියලුම සාමාජිකයන් ඉවත් වීම නිසාවෙනි.
නමුත් මෙම කාරණාව පිළිබඳව එහි අයිතිකරු සහ නායකයා වන අජිත් මුතුකුමාරණ පවසන්නේ ඔහු විසින් එම සංගීත කණ්ඩායමේ සියලුම සාමාජිකයන් ඉවත් කළ බවයි. සංගීත කණ්ඩායම තුළ ඇති වූ යම් යම් සිද්ධීන් හේතුවෙන් මෙවැනි තීරණයක් ගත් බවයි අජිත් පවසන්නේ. ඒ පිළිබඳව අජිත් ෆේස්බුක් සඳහා වීඩියෝවක් එකතු කරමින් සඳහන් කර තිබුණා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply