Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » කට තියෙන්නේ කන්න. ලිංගේන්ද්‍රය කටට ගන්න නෙමෙයි - උගන්ඩා ජනපති මුඛ සංසර්ගය අත් හිටුවීමට සැරසෙයි..! (VIDEO)



උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේණි එරට වැසියන් ලිංගික කටයුතු වලදී මුඛ සංසර්ගයේ යෙදීම වළක්වාලමින් නීතියක් ගෙන ඒමට සූදානම් වනවා.

මුඛය ඇත්තේ ආහාර ගැනීමට පමණක් බවත් එය ලිංගික කටයුතු සඳහා භාවිතා කිරීම උචිත නොවන බවත් ඔහුගේ මතය වී තිබේ.

මුඛ සංසර්ගය විදේශිකයින්ගෙන් බෝ වූ අමුතු රෝගයක් බවට ප්‍රකාශ කල ඔහු එය නොකර සිටිය යුතු බවට එරට ජනතාවට දැඩිව නියෝග කර ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply