Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » එක දවසෙන් ෆේස්බුක් කැළඹූ, රටේ නීතියට අත්වී තිබෙන ඉරණම පිළිබඳව කියන නීතිඥ සුඟන්ධිකා ෆර්නෑන්ඩෝගෙ කතාව මෙන්න (VIDEO)



අධිකරණය නීතිඥවරුන් සහ විනිසුරුවරුන්ගේ අගතිගාමී හැසිරීම පිළිබඳව නීතිඥවරියක් වන සුගන්ධ්කා ෆර්නැන්ඩෝ විසින්ම හෙලිදරව් කරන කතාව සහිත වීඩියෝව මේ වන විට අන්තර්ජාලයේ ඉතා සිඝ්‍රයෙන් හුවමාරු වෙමින් තිබේ. 

 ඇගේ කතාව පුරාම ඇය මෙරට යුක්තිය පසිඳලීම කෙරෙහි පිහිටුවා ඇති ආයතන සියල්ලම පාහේ දැඩි ලෙස විවේචනයට ලක්කරන අතර ඒ හරහා සාමාන්‍ය මහජනතාවට අත්ව ඇති ඛේදජනක තත්වය පිළිබඳවද තොරතුරු අනාවරණය වනවා.

 එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply