Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » සැත්කම සාර්ථක නමුත් පිලිප් කුමරු රාජකීය මංගල්‍යයට සහභාගී නොවෙයි....(PHOTOS)




බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරුට සිදුකළ සැත්කම සාර්ථක බව බකිම්හැම් මාලිගය පවසනවා.96 හැවිරිදි පිලිප් කුමරු පසුගිය කාලය පුරා සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දුන් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් පිලිප් කුමරු පසුගිය කාලයේ රාජ්‍ය උත්සව සඳහා ද එක් නොවූ බව සඳහන්.
මේ අතර, පිලිප් කුමරු ලබන මැයි 19 වනදා පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ මෙගන් මාකල්ගේ විවාහ උත්සවයට එක් නොවනු ඇති බව ද වාර්තා වනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply