Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » සුපර් ස්ටාර් මලිත් පෙරේරාගේ නිරුවත් සරාගී රුව ඕස්ට්‍රේලියානු යුවතියන් උමතු කරයි..! (PHOTOS)



සිරස සුපර් ස්ටාර් තරඟාවලියේ පළමු වැඩසටහනේ ජනප්‍රියම තරඟකරුවකු වූ මලිත් පෙරේරා මේ වනවිට ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔහු වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙක්.

පසුගිය සමයේ ඔහු විසින් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජජාල ගිණුමේ පළ කල ජායාරූප කිහිපයක් සමඟ ඔහු පිළිබඳව යලිත් කතාබහක් ඇති වී තිබේ.

තරමක් කෙසඟ සිරුරකට හිමිකම් කියූ මලිත් දැන් ඉතා ආකර්ශණීය සිරුරකින් යුතු කඩවසම් තරුණයෙක්.

ඔහු විසින් පළකල සරාගී ජායාරූප වෙත සිය අදහස් පළකර බොහෝ දෙනෙක් ඔහුට නිල් චිත්‍රපට ක්ෂේත්‍රය සමඟ එක්වන ලෙසටද ඉල්ලා තිබෙනවා.  කෙසේ නමුත් ඔහු ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. 

මලිත් පෙරේරාගේ එම ජායාරූප එකතුව ඔබට පහතින් දැකගත හැක. 








«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply