ඇමති අකිලගේ දරු දෙදෙනා හදිසියේම මාධ්‍ය ඉදිරියට (PHOTOS)
අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයාගේ නිවසේදී පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබුණේ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීමටය. මාධ්‍ය සාකච්ඡාවට මාධ්‍යෙව්දීන් පැමිණි අවස්ථාවේදී කලින් නොදුටු අමුත්තන් දෙදෙනෙක් අකිල අසලට පැමිණ ඔහුගේ ඇගේ දැවටෙමින් සිට ඇත.
තමන්ගේ ඇගේ දැවටෙමින් සිටි දෙනෙනා අකිල වඩා ගනිමින් හුරුතල් කළේය. ඒ අසලට අකිලගේ බිරිදද පැමිණි අතර ඇයත් එක් අමුත්තෙක් වඩා ගනිමින් සුරතල් කළේය.
මාධ්‍යෙව්දීන්ට අමුත්තන් වූ ඒ දෙදෙනා වූයේ අකිලගේ වැඩිමහල් දියණිය සහ බාල පුතනුවන්ය. ඔවුන් දෙදෙනා සුරතල් කරන අයුරු එතැනට පැමිණ සිටි මාධ්‍යෙව්දීන්ගේ කැමරාවල සටහන් වූයේ මෙසේය.

Tag: entertainment Hot
No comments: