Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ආදිවාසීන් බලන්න රජ කුමරු යයි... (PHOTOS)


ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු, ඕස්ට්‍රේලියා ආදිවාසීන් වන 'ඇබොරිජිනල්වරුන්' හමුවීමට ගොස් තිබෙනවා.
තවමත් සම්ප්‍රදායික ලෙස ජීවත් වන ඇබොරිජිනල්වරු, කුමරු පිළිගත්තේ ඔවුන්ට ආවේණික ක්‍රමයටයි.
කුමරු සහ ආදිවාසී නායකයන් අතරේ සුහද කථාබහක් ද පැවති අතර ඒ, ඕස්ට්‍රේලියාවේ උතුරු දෙසින් නුහුලුන් කඳුකරය ආශ්‍රිතවයි.
ඇබොරිජිනල්වරුන් කුමරු වෙනුවෙන් විශේෂ සංග්‍රහයක් ද සැලැසුම් කර තිබුණුබවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply