Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ජනපති සමඟ එංගලන්තයට ගිය "සෙක්සි ආර්ථික උපදේශිකාව" බුකිය කළඹයි..! (PHOTOS)



බි‍්‍රතාන්‍යයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ගිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දුත පිරිස සමග පෙනී සිටි තරුණියක් සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි කතාබහක් ඇතිව තිබේ.
ගිහානි වීරසිංහ නම් මෙම 33 හැවිරිදි තරුණිය සිය සමාජ ජාල ගිණුම්වල සදහන් කර ඇත්තේ තමන්ද ජනාධීපතිවරයා සමග දුත පිරිසෙ අයෙකු ලෙසයි.

එහිදී පැවති පැවති ව්‍යාපාරික හමුවකටද සහභාගී වූ බවත් ව්‍යාපාරික ගිවිසුම් සදහා එළැඹි බවත් සදහන් කර ඇත.

ඇය ගල්ෆ් ආර්ථික සහයෝගිතා එකමුතුවේ සභාපති මොහාන් පෙරේරා මහතාගේ බිරිඳ වන අතර ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක්ද වනවා. 





«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply