Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » අනුෂ්කාට පස්සේ කෝලීට ලැබුන කෝටී ගණනන් වටිනා තෑග්ග මෙන්න - (PHOTOS)


ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලී පසු ගිය කාලේ නිතරම කතා බහට ලක් වුන චරිතයක් ඒ ඔහු සුපිර් බොළිවුඩ් නිළි අනුෂ්කා ශර්මා අතිනත ගැනීම නිසා. විවාහයෙන් පසු කෝලී මාස කිහිපයක්ම තරඟවලට පුංචි විරාමයක් තිබ්බා. පසුගිය නිදහස් කුසලාන තරඟාවලියටත් කෝලී සහභාගී වුණේ නෑ.
මේ දවස් වල විවේකිව ගත කරන කෝලී ගැන අලුත් දෙයක් ගැන අහන්න ලැබුනා ඒ විවාහයෙන් පස්සේ කෝලීට  ලැබුන කෝටී ගණනක් වටිනා තෑග්ගක් ගැන ලොව සුපතල Audi සමාගමේ නිෂ්පාදනය කරන Audi s5 සුපිරි මෝටර් රථයක් තමයි කෝලීට මේ ලැබිලා තියෙන්නේ මේ ගැන විරාත් සිය Instergram ගිණුමේ සටහන් කර තිබුනා විවාහයෙන් පස්සේ විරාත්ට ලැබුන අපූරු තෑග්ගයි මේ....

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply