Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » විවාහයට ආ දෙනෝදාහක් මැද මනමාලයාගේ කලිසම ගැලවූ මනමාලිය (PHOTOS)



සිය විවාහ උත්සවයේදී  මනමාලිය විසින් යහලුවන් සමඟ එක්ව මනමාලයාගේ කලිසම ගලවා ප්‍රසිද්දියේ යට කලිසම පෙන්වන ජායාරූපයක් මේ දිනවල අන්තර්ජාලයේ වේගයෙන් සංසරණය වනවා
.

කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයා මෙන්ම  ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකුද වන සුමිරාන් ගුණසේකරගේ විවාහයේදී ඔහුගේ බිරිද වන නවෝද්‍යා ජයමාන්න විසින් මෙම කලිසම ගැලවීම සිදුකර තිබේ. 

මින් පෙරද විවාහ මංගල යෝජනාව ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීම, විවාහය දා නිළමේ ඇදුම සහිතව මනාලිය ඉදිරියේ වැඳ වැටීම යන කරුණු නිසා සුමිරාන් සහ නවෝද්‍යා සමාජජාල තුල දැඩි කතාබහට ලක්විය. 

මෙම කලිසම ගැලවීමේ ජායාරූපයේ යට ඇදුමේ මනමාලයා ලෙස සටහන්ව ඇති නිසා බොහෝ දෙනෙකුට ගැටලුවක් වී ඇත්තේ මෙහි මනමාලියගේ ජායාරූපය අන්තර්ජාලයට එක් කරන දවස කවද්ද යන්නයි. 


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply