Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » වෙඩිසිංහ නාමය යළිත් ධාවන පථයට - (PHOTOS)



ලාංකීය යතුරු පැදි ධාවන පථයේ ප්‍රේක්ෂක හදවතේ සදා ජීවත් වන ආදරණීය ධාවක "ආනන්ද වෙඩිසිංහ" සොයුරාගේ ආදරණීය පුතු "කෙන් වෙඩිසිංහ" Foxhill Supercross - 2018 යතුරු පැදි ශුරතාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි.
ඒ වෙනුවෙන් ඔහු අද දින ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL 307 ගුවන් යානයෙන් පෙ.ව 11.05 ට ජපානයේ සිට මවිබිමට ලගා වීමට නියමිතයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply