Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » සෝනම් කපූර් විවාහටය සුදානම්.... (PHOTOS)



අනිල් කපූර්ගේ දියණිය වන සෝනම් කපූර් බොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන නිළියක්.මේ වන විට ඉන්දියානු මාධ්‍යයේ අවධානය යොමුව ඇත්තේ ඇයගේ විවාහය පිළිබඳවයි.
මෙම වසරේ මැයි මාසයේ දී ඇය විවාහ වීමට සුදානම් බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටින්නේ.සෝනම් කපූර්ගේ පෙම්වතා වන්නේ අනන්ද් අහුජා නම් ව්‍යාපාරිකයෙක්.
මොවුන් දෙදෙනාගේ පෙම් සම්බඳතාව පිළිබඳ ඉන්දියානු මාධ්‍ය තොරතුරු හෙළිදරව් කර ඇත්තේ මෑතක සිටයි.ඒ ඔවුන් දෙදෙනා සිය සබඳතාව රහසක් ලෙස පවත්වා ගෙන යාම නිසයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply