Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » "උපුල් අයියාගෙන් මම ග්ලවුස් දෙක ඉල්ලුවා, සූරියවැව ඉදන් කොළඹට තමන්ගේම වාහනයෙන් මාව ගෙනත් ඇරලුවා" ගල්වුස් දෙක ඉල්ලූ රසිකයාට උපුල් තරංග කළ දේ .! (PHOTOS)



සුපිරි පිතිකරු උපුල් තරංග ප්‍රසිද්ධව තිබෙන්නේ රසිකයන් සමග නිහතමානි ලෙස හැසිරෙන ක්‍රීඩකයෙකු ලෙසයි. පසුගිය දිනෙක උපුල් තරංගගෙන් අත් ආවරන ඉල්ලූ රසිකයෙකුට උපුල් තරංගගෙන් ලැබුනු අපූරූ ප්‍රතිචාරය පිළිබදව රසිකයෙක් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුනා.

පුබුදු කැලුම් නම් මෙම ක්‍රිකට් රසිකයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනේ 

" උපුල් අයියගෙන් ලැබුනු අමතක නොවන තවත් සිහිවටනයක්
උපුල් අයියාගෙන් මන් ග්ලවුස් 2 ඉල්ලුවා. ඔහු කිව්වා නිදහස්  කුසලානේ ඉවර වෙලා දෙන්නම් කියලා. නමුත් ඔහූ එදා ගොඩක් කාර්යය බහුල ඌ නිසා ග්ලවුස් දෙක දෙන්න බැරි උනා. ඒත් ඔහු බස් එකට නගිද්දිත් ඔයාට මන් ග්ලවුස් අනිවාරේන් දෙන්නම් කිව්වා. ඊයේ සුපිරී පළාත් තරගාවලියේ අවසන් දින ඔහු පොරොන්දූ වූ පරිදී මට ග්ලවුස් දෙක දුන්නා. ඔහූ ඉන් නොනැවති ඔහූ ඉතා නිහතමානීව සූරියවැව සිට කොලඹට තමන්ගේම වාහනේ මාව ගෙනත් ඇරලුවා. චතුරංග මල්ලිවත් ආදරේන් මතක් කරනවා ඔහුත් අප සමග සිටියා. මෙය ජිවිතේ අමතක නොවන දවසක් . ඔහුගේ ඒ නිහතමානී ගති පැවතුම් නිසා උපුල් තරoග හැමදාමත් ලොකු කුඩා කවුරුත් ආදරය කරන චරිතයක් වී හමාරය. ගොඩක් ස්තුතියි උපුල් අයියේ ජය වේවා බුදුසරණයි " යනුවෙනි.
එම සටහන පහතින් ,
 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply