Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » කකුල් දෙකේ ගවයෙක් මුලතිව් ප්‍රදේශයෙන් හමුවෙයි..... (PHOTOS)


මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ ගව ගාලක කකුල් දෙකක ගවයෙකු බිහිවී සිටියි.ගව පට්ටියේ අයිතිකරු වන පී.සෙල්ලයියා මේ පිළිබදව දැඩි කම්පාවකට පත්ව සිටින්නේ එම ගවයාට කිසිදු දිනක ආහාරයක් සොයාගෙන ගොස් කෑමට නොහැකිවීමත්,අඩුම තරමින් ජලය ඇති තැනකට ගොස් ජලය පානය කිරීමටවත් ඉඩක් නොලැබෙන නිසාය.
මෙම එළදෙනට කිසිම දිනක අනෙක් ගවයින් සමග රංචුවේ යාමට නොහැකි වීම ගැනද ගව පට්ටි හිමියා කම්පාවට පත්ව සිටියි.
එළ දෙනෙකු වන එම කකුල් දෙකේ පැටියා ගැන සෙල්ලයියා දැඩි කම්පාවෙන් පසු වුවත් පළාතේ වැසියන් විශාල පිරිසක් මේ අරුම පුදුම කකුල් දෙකේ එළදෙන දැක බලා ගැනීමට පැමිණෙමින් සිටිති.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply