Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ගේම් කාරයා උපන්දිනය සමරයි... ගෝඨා මඟ හරී...? (PHOTOS)



ශ්‍රී ලංකා දේශපාලනයේ අංක එකේ ගේම් කාරයෙකු මෙන්ම පොදුජන පෙරමුණේ නිල නොවන ප්‍රධානියාද වන බැසිල් රෝහණ රාජපක්ෂ මහතා අද සිය 71 වන උපන්දිනය සමරණු ලබනවා. 

රාජපක්ෂ සමයේදී රුපියල් බිලියන ගණනක අයථා වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙන අතර ඒ අභියෝග මැද ඔහු සිය ජීවිතයේ තවත් එක් තීරණාත්මක වසරක් මෙසේ ආරම්භ කරනවා. 

ඔහු වෙනුවෙන් බත්තරමුල්ල නෙලුම් මාවත පොදුජන පෙරමුණු පක්ෂ කාර්‍යාලයේදී කුඩා සාදයක් ස්ංවිධානය කර තිබූ අතර ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සම්බන්ධ විය. නමුත් මෙම සැමරුමට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ වී නොසිටි අතර එයට හේතුව ඔවුන් අතර පවතින ආරවුලක් නොව ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල විදේශ ගතවී සිටීම බව වාර්තා වී තිබේ. 





«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply