Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ලෝකයෙන්ම දීපිකාට ලැබුණු තැන මෙන්න... (photos)



2018 වසරේ ලොව කැපී පෙනන පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුව මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර ඇති තිබෙනවා.
ඒ අනුව බොලිවුඩ් සුරූපිනිය දීපිකා පදුකෝන් සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ද ඒ අතර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වසරේදී දීපිකා පදුකෝන් ලොව කාගේත් කතාබහට මෙන්ම අවදානයට ලක් වූයේ ආන්දෝලනාත්මක ‘පද්මාවත්’ සිනමා නිර්මාණය නිසයි.
වසරේ ලොව කැපී පෙනෙන පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වීම සම්බන්ධයෙන් බොලිවුඩ් සුරූපිනියක් වන ප්‍රියංකා චොප්රා දීපිකා පදුකෝන්ට සුබ පතා ඇතැයි ද වාර්තා වනවා.
පසුගිය වසරේ ලොව කැපී පෙනෙන පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවට ප්‍රියංකා ද ඇතුළත් වී සිටියා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply