Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » කෝවිලේ පුජාවට නාගයෙක් ඇවිල්ලා පුජාවට තිබූ කිරි කළයෙන් කිරි පානය කරලා - මුලතිව් කන්නගි අම්මාන් කෝවිලේ අමුතු සිදුවීමක් - (PHOTOS)



මුලතිව් වට්‌ටාපලෙහි කන්නගි අම්මාන් කෝවිලේ පූජාව පැවැත්වීමට සූදානම් වෙද්දී එම කෝවිල තුළට විශාල නාගයෙකු පැමිණ පූජාව සඳහා තබා තිබූ කිරි කළයෙන් කිරි පානය කොට තිබේ.
විශාල නාගයා කෝවිලේ පූජාව සූදානම් කළ ස්‌ථානයට පැමිණීමත් සමගම රැස්‌ව සිටි පිරිස නාගයාට බිය වී පලා ගොස්‌ තිබේ.
කෝවිලේ පූසාරිවරුන් හා තවත් කීප දෙනෙකු සිදුවන්නට යන දේ පිළිබඳව දුර සිට බලා සිටිද්දී බඳුනෙන් කිරි පානය කළ නාගයා මුට්‌ටිය තුළට රිංගා ගෙන තිබේ. පැය භාගයකට පමණ පසුව නාගයා මුට්‌ටියෙන් ඉවතට පැමිණ කැලයට ඇදී ගොස්‌ තිබේ.
බඳුනේ කිරි නාගයා පානය කිරීමත් පූජාවට පැමිණි පිරිස නාගයාට බියෙන් පලා යැමත් නිසා කෝවිලේ පූසාරිවරුන් අලුතින් කිරි සපයාගෙන කීප දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව පූජාව තබා තිබේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply