Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » හිරුණිකා අලුත් අමුත්තා එක්ක අවුරුදු සමරපු හැටි මෙන්න.... (PHOTOS)



සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරමින් බොහෝ දෙනා පසුගිය අවුරුදු දින කිහිපය තුළ චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දෙමින් කටයුතු කළා.
එලෙස චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමට මෙවර අලුත් අමුත්තෙක් එකතු කර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අමතක කර තිබුණේ නැහැ.
ඒ සිය පුතු එවින් යටෝවිටයි.
සැමියා හිරාන් යටෝවිට සහ පුතු එවින් සමඟ අවුරුදු සමරපු හිරුණිකා ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට එක්කර තිබුණා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply