Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » දෙවියෙකු වැනි අවංක පියා නිසා ජීවිතය ගලවාගත් සිඟිති දියණිය (PHOTOS)


පසුගිය දින කිහිපය පුරා මුහුණු පොතේ පුංචි සිඟිත්තියක් ගැන හැමෝගේම අවාධානයට ලක් වුනා. ටෙනාරා මිහෙළි මේ පුංචි දියණිය ගැන හැමෝම කතා කරන්න ගත්තේ ඇගේ පියා මුහුණු පොතට එක් කල හිත් කම්පා කරන සටහනක් නිසා. මේ පුංචි කුමරියට අවුරුදු හතර සම්පූර්ණ වෙද්දි නොසිතූ ලෙස හෘද රෝගයකට ලක් වෙලා තියෙනවා දුවගේ සැත්කම කරන්න තියෙන්නේ කෙටි කාලයක් කියලා වෛද්‍යවරුන් කියලා තියෙනවා ඉතින් මේක ශෛල්‍ය කර්මය කරන්න ලක්ෂ 08 ක් වගේ විශාල මුදලක් අවශ්‍ය වන බව වෛද්‍යවරුන් කියලා තියනවා.
ඒත් ඒ තරම් මුදලක් හොයාගන්න තරම් ඒ දෙමව්පියො පොහොසත් නෑ..මේ දූගේ පියා ඇගලුම් ආයතනයක පුන්චි රැකියාවක් කරන්නේ..ලක්ශ 8ක් කියන්නේ එ තාත්තට විශාල මුදලක්.සැත්කම කරන්නේ ලන්කා හොස්පිට්ල් එකේ සැත්කම කරන ඩොක්ටර් කාන්චනා සින්ගප්පුලි කියල ඩොක්ටර් කෙනෙක්. ඉතින් දුවගේ ජීවිතය බේරගන්න ඕන නිසා ඇයගේ පියා මුහුණු පොතට සටහනක් එක් කර හැමෝගෙන්ම උදව් උපකාරයක් බලපොරොත්තු වුනා,
ටෙනාරා මිහෙළි පුංචි දුවට වෙලා තියෙන කරදරය ගැන හුඟක් අය දැනගත්තා අන්තීමේදී පුංචි දියණියගේ තාත්තගේ උත්සාහය මුහුණු පොත නිසා සාර්ථක වුනා දියණියගේ සැත්කම කරන්න ඕන මුළු මුදලම මේ වෙද්දි එකතු වෙලා කියලා තාත්තා මුහුණු පොතට සටහනක් එක් කරලා තමන්ගේ දුවට උදව් කරපු අයට අවංක වෙලා මේ විදිහට කෘත ගුණ දක්වලා තිබුනා.





«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply