Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ඉතිහාසයට නව පරිච්ජේදයක් එක් කරමින් උතුරු හා දකුණු කොරියානු නායකයින් මුණගැසෙයි (PHOTOS / VIDEO)



වසර 65 කට පසුව පළමු වරට උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් දකුණු කොරියානු දේශසීමාව තරණය කරමින් එරට ජනාධිපති මුන් ජෙන් -යින් අද (27) මුණ ගැසුනා. දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙහිදී උතුරු කොරියානු නායකයාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.
දෙරටේ රාජය නායකයින් අතර මේ වන විට ද්ව්පාර්ශවික සාකච්ජාවන් ආරම්භ වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
කොරියානු සමුළුව හරහා දෙරටේ සාමය යලි වර්ධනය වෙනු ඇති බවයි දේශපාලන විචාරකයින් මත පල කරන්නේ.

දිනුක් හේවාවිතාරණ - විදෙස් පුවත් ඇසුරෙන් 











«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply