Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ගවයාට තුවාල - වලහා මරුට.. (photo)


තඹලගමුව, මොල්ලිපොතාන ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ආසන්නයේ හිසේ තුවාල සහිත වලසෙකුගේ මළ සිරුරක් අද (22) සොයාගත් බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලි පාලන ඒකකය  පවසනවා.
වනජීවි අඩවි ආරක්ෂක ඩි.එම්. සිරිවර්ධන මහතා පැවසුවේ වලස්  මළ සිරුර තිබූ  ස්ථානයට නුදුරින්  නිවසක බැද සිටි ගවයෙකු ද  වලස් ප්‍රහාරයකට ගොදුරුව තුවාල ලබා සිටි බවයි.
ඉකුත් පස්වෙනිදා මෙම ප්‍රදේශයේ දී පුද්ගලයන්  තිදෙනෙක් වලස් ප්‍රහාරයකට ගොදුරුව කන්තලේ රෝහලට ඇතුලත් කෙරුණා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply