Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ලංකාවේ Passport එකට ලෝකෙන්ම 94 වන තැන....



Passport Power Rank Index 2018 විසින් නිකුත් කර ඇති සමීක්ෂණ වර්තාවකට අනුව ලොව බලවත් විදේශ ගමන් බලපත්‍ර ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට 94 වන ස්ථානය හිමිවී තිබෙනවා. එම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇති ලකුණු සංඛ්‍යාව 39ක්. වීසා නිකුත් කිරීම මුල්කරගෙනයි අදාල සමීක්ෂණය සිදුකරනු ලබන්නේ.
2018 සමීක්ෂණයට අනුව මෙවරත් ලොව බලවත් ගුවන් බලපත්‍රය හිමි රට බවට පත්ව තිබෙන්නේ සිංගප්පුරුවයි. ඒ ලකුණු 164ක් ලබාගනිමින්. දෙවන ස්ථානය හිමව ඇත්තේ දකුණු කොරියවටයි. ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 163ක්.
ලකුණු 162ක් ලබාගනිමින් ජපානය සහ ජර්මනිය තෙවන ස්ථානයට පත්ව ඇති අතර ලකුණු 161ක් ලබාගත් රටවල් 6ක් සිව්වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
අදාල ලැයිස්තුවේ ලකුණු 25ක් ලබාගනිමින් ඇෆ්ගනිස්ථානය අවසාන ස්ථානයට පත්ව තිබෙනවා. සියවැනි ස්ථානයයි ඔවුන්ට හිමිව ඇත්තේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply