Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » BREAKING NEWS : උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩසටහන අතහරී...



උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් සිය රටේ න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීමේ කටයුතු නතර කිරීමට තීරණය කර ඇති බව එරට රාජ්‍ය රූපවාහිනි සේවය වාර්තා කර තිබේ.

එය උතුරු කොරියානු ප්‍රතිපත්තීන් වල සිදුවූ දැවැන්ත වෙනසකි. 

තමන්ට අවශ්‍ය තරම් බලයක් නිර්මාණය කරගැනීමට සමත්ව තිබීම නිසා මින් ඉදිරියට උතුරු කොරියාව මිසයිල අතහදා බැලීම් සිදුකිරීම අවශ්‍ය නොවන බව  උ. කොරියානු නායකයාගේ මතය වී තිබේ.

එළඹෙන සති කිහිපය තුලදී උතුරු කොරියානු නායකයා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර විශේෂ හමුවක් සිදුවීමට නියමිත අතර එය සමස්ථ ලෝකයේම ඉදිරි ගමන වෙනස් කරනු ඇත. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply