Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » BREAKING NEWS : මහින්දානන්ද අලුත්ගමගේ FCID යට


ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා.
අද පෙරවරු 9.30 ට පමණ ඔහු එම කොට්ඨාසය  වෙත පැමිණි බවයි වාර්තාකරු පැවසුවේ.
ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතාට අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය  වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දී තිබුණා.
කැරම් බෝඩ් ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53ක වංචාවක් සිදුවී ඇති බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply